FAQ

📐 What is the Capacity?

The Glass Bottle is 750ml in Capacity and 25cm in Height.

📐 බෝතලේ් ධාරිතාව කොපමණද?

‍මෙම වීදුරු බෝතලයේ ධාරිතාව මිලි ලීටර 750 ක් වන අතර උස සෙන්ටි මීටර 25ක් වේ.

🖌 Can i print my name?

Yes. You can add your name without any additional cost. You just have to enter the name you want to print in the “Print Name” Field. Please make sure that you enter the correct spellings.

🖌 මගේ නම Print කරන්න පුළුවන්ද?​

ඔව්. ඔබට කිසිම අමතර ගාස්තුවකින් තොරව ඔබේ නම මුද්‍රණය කරගත හැකි වේ. මේ සඳහා “Print Name” Field එකට ඔබට මුද්‍රණයට අවශ්‍ය නම ඇතුලත් කරන්න. කරුණාකර නම ඇතුලත් කිරීමේදී අකුරු නිවැරදිව ඇත්දැයි පරීක්ෂා කරන්න.

🎨 Is this a Sticker?

We Use High Quality, PVC, Waterproof Sticker and It doesn’t fade or come-off even when you use it with water.

🎨 මේක STICKER එකක්ද?​

අපි භාවිතා කරන්නේ විශිෂ්ඨ ගුණාත්මක භාවයකින් යුතු, ජල නිවාරක, PVC Sticker එකක් වන අතර ජලය සමග භාවිතයේදී වුවත් Sticker එක අවපැහැ වීමක් හෝ ගැලවී යාමක් සිදු නොවේ.

⏳ How long will it take to deliver?

Normally It would take 5-12 working days from the date you have placed the order. 

⏳ deliver කරන්නට කොපමණ කල් යනවාද?

සාමන්‍යයයෙන් මේ සඳහා ඇනවුම කරන ලද දිනයේ සිට වැඩකරන දින 5 – 12 දක්වා කාලයක් ගතවේ.

👨‍🎨 How to get a Fully Customized design?

For Fully Customized Orders You can Contact our representative via WhatsApp – +94717456212

👨‍🎨 සම්පූර්ණ වෙනස් Design එකක් ගන්නේ කෙසේද?

සම්පූර්ණ වෙනස් Design එකක් ලබාගැනීම සඳහා ඔබට +94717456212 දුරකථන අංකයෙන් WhatsApp හරහා අපගේ නියෝජිතයෙකු සමග සම්බන්ධ විය හැක.

💳 Payment methods?

You can either pay online with credit/debit card or do a Direct Bank Transfer.

💳 ගෙවීම් මාධ්‍ය?

ගෙවීම් කිරීම් සඳහා ඔබට Credit හෝ Debit කාඩ් පතක් මගින් Online ගෙවීමක් මගින් හෝ සෘජු බැංකු ගනුදෙනුවක් කල හැක.

📍 Where are you located at?

We are one of the few Companies in Sri Lanka, which provides products with only a virtual shopping experience. Therefore we do not have a Physical Location where you can visit.

📍 ඔබගේ වෙළඳ ස්ථානය පිහිටා ඇත්තේ කොහේද?

අපි ශ්‍රී ලංකාවේ දැනට පවතින Virtual වෙළද අත්දැකීම් ලබාදෙන ඉතා අතලොස්සක් වූ සාප්පු අතරින් එකක් වෙමු. එමනිසා අපහට ඔබට පැමිණ මිලට ගැනීමට භෞතික ස්ථානයක් නොමැත.

🚛 How much do you charge for Delivery ?

We do Deliver Island-wide with a small delivery charge. Our Delivery partner is Grasshopper.lk 🦗

🚚 Delivery Charges for Zones are as follows

Zone A – Rs. 199.00
Zone B – Rs. 249.00
Zone C – Rs. 299.00
Zone D / E – Rs. 349.00

🚛 DELIVERY ‍ස‍ඳහා කොපමණ මුදලක් අය කරනවාද ?

අපි ඉතා සුලු ගාස්තුවක් සහිතව දිවයින පුරා භාණ්ඩ බෙදා හැරීම සිදු කරන්නෙමු. අපගේ භාණ්ඩ බෙදාහැරීමේ සහකරු Grasshopper.lk 🦗 වේ.

🚚 එක් එක් Zones සඳහා බෙදාහැරීමේ ගාස්තු පහත පරිදී වේ.

Zone A – රු. 199.00
Zone B – රු. 249.00
Zone C – රු. 299.00
Zone D / E – රු. 349.00

What are Delivery zones?       |       DELIVERY ZONES මොනවාද?

Scroll to Top